ග්ලයිෆොසේට් තහනම ඉවත්කිරීම සඳහා වූ ජනාධීපතිවරයාගේ සභාපතීත්වයෙන් යුතු ආර්ථික සඵාවේ තීරණයකට අනුව තමන් විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව එළැඹෙන අඟහරුවාදා සාකච්ඡාකිරීමට නියමිත බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම සඳහන් කර සිටියේ කෘෂිකර්මාන්තය සඳහා වල්නාශක අවශ්‍ය බවට පුළුල් ලෙස පෙන්වා දෙමින් තවත් කැබිනට් පත්‍රිකාවක් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින්ද මේ වන විට ඉදිරිපත්කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...