එක්සත් ජනතා නිදහස් සන්දාන හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කර ඇත.
මන්ත‍්‍රිවරයා සිය ට්විටර් ගිණුම මගින් මේ බව සදහන් කර තිබේ.
රුසියාවේ සිට ඇමරිකාව බලා යාමත්, ලංකාවේ විපක්‍ෂය නියෝජනය කිරීමත් නිසා මෙම තීරණය ගන්නට ඇති බවද මන්ත‍්‍රීවරයා එහි සදහන් කර ඇත.
නාමල් රාජපක්‍ෂ මහතා ඇමරිකාවට යාමට බලාපොරොත්තු වූයේ හූස්ටන්හි ජීවත් වූ සිය නැන්දනියගේ අභාවයේ අවසන් කටයුතුවලට සහභාගී වීමටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...