අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සමිබන්ධන් මහතා අතර රහස් සාක්ච්ඡාවක් පැවති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇත. විශ්වාසභංග යෝජනාවේදී පවතින තත්ත්වය සලකා බලා ක්‍රියාකරන බව ආර්. සමිබන්ධන් මහතා අග්‍රාමාත්‍යවරයාට පවසා ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...