අමෙරිකානු සෞඛ්‍යය අංශ විසින් අමෙරිකානු බළධාරීන් දැනුවත් කරමින් පවසා සිටින්නේ අමෙරිකාවේ කෝවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය රෝගීන්ට වඩා වැඩි ප්‍රමාණයක පිරිසක් අගුළු දමා ඇති කාලය තුළ සිය දිවි හානි කර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කැලිෆෝනියා වෛද්‍යය ආයාතනයක වෛද්‍යයවරයෙකු වන වෛද්‍යය මයික් ඩි බොයිස්බ්ලැන්ක් මහතා පවසා සිටින්නේ පසුගිය සති හතර තුළ අමෙරිකාවේ වර්ෂයක් තුළ පුරවැසියන් සිය දිවි හානි කර ගැනීමට ගනු ලැබූ උත්සහායන්ට සමාන ප්‍රමාණයක් සිය දිවි හානි කර ගැනීමට උත්සහා ගෙන ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...