ව්‍යාපාරික පුවත්

රුපියලේ අගය ඉහළ යයි

May 27, 2020 11:35 am | Lanka Lead News

ශ‍්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ඊයේ ඉහල ගියේය.

ශී‍්‍ර ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 188 යි ශත 06 ක් ලෙසය. එහි ගැණුම් මිල රුපියල් 183 යි ශත 16 ක් ද, නිරූපිත අගය රුපියල් 185 යි ශත 69 ක් ද වුණේය.

ඉකුත් මස මුල් භාගයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 200ක් ද ඉක්මවා ගිය අතර අපේ‍්‍රල් 09වන දින එහි නිරූපිත අගය වුයේ රුපියල් 199යි ශත 75ි.

බි‍්‍රතාන්‍ය පවුම්, යූරෝ, යුවාන් සහ ඔස්ටේ‍්‍රලියානු ඩොලර් යන මුදල් ඒකකයන්ට සාපේක්ෂව ද රුපියලේ අගය අද ඉහල ගියේය. ඒ අනුව එම සියලූ මුදල් ඒකකවල ද විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද අඩු වූ බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More