කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් පැනවූ හදිසි තත්ත්වය මුළුමනින්ම ඉවත් කළ බව ජපානය නිවේදනය කරනවා.
එරට ජාතික නාලිකාව ඔස්සේ ජනතාව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ පවසන්නේ දැඩි නිර්ණායක යටතේ මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.කෙසේ වුවද ටෝකියෝ ඇතුළු ප්‍රධාන නගර 04 ක් තවමත් දැඩි නිරීක්ෂණය මධ්‍යයේ පසුවන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
මේ අතර වයස අවුරුදු 02ට අඩු දරුවන් සඳහා මුහුණු ආවරණ පැළදීම සිදු නොකළ යුතු බව ජපාන ළමා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්න් මුහුණු ආවරණ පැළදීමෙන් දරුවන් ශ්වසන අපහසුතාවයන්ට ලක්වන බැවින් එය සෞඛ්‍යයට තර්ජනයක් ඇති විය හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...