ඇමරිකාවේ Minneapolis ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් අමානුෂික ලෙස කළු ජාතිකයෙකු ඝාතනය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් ජනතාව විවිධ ස්ථානවල උද්ඝෝශණයේ නිරත වෙයි.
මෙලෙස ගෙළ පාගා ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියා ඇතුළු තවත් පොලීසියේ සිව්දෙනෙකු මේ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වන විට එම විරෝධතා ගිනි තැබීම් සමඟ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ගෙන ඇති බවය.
එම විරෝධතාවල දර්ශන පහතින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...