දේශීය පුවත්

අපේ‍්‍රල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡුන්ද විමනීමට ලක් කරනු ලබන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වංස භංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමට ශ්‍රීලනිප මැති ඇමැතිවරු බහුතරයක් දැනටමත් තීරණය කර ඇති බව නියෝජ්‍ය අැමති නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්චා කිරීම සදහා ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පිරිස ඉක්මනින්ම රැස්වන බවත් එහිදී සෙසු පිරිසද සහයෝගය ලබා දෙනු ඇති බවත් ඔහු සදහන් කරයි.

විශ්වාස භංග යෝජනාවට ශ‍්‍රීලනිපයේ කිහිප දෙනෙකු පමණක් අත්සන් තැබුවද ඡන්දය විමද්දී සිදුවන දේ බලා ගත හැකි යයිද ඔහු කියා සිටී.

විශ්වාස බංගයෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලිකත්වයෙන් අලුත් අගමැතිවරයෙක් යටතේ අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More