ප‍්‍රධාන පුවත්

ශී‍්‍ර ලංකාව විසින් තහනම ඉවත් කළ කොටි හිතවාදී සංවිධාන අටක් කොරෝනා වසංගතයට මුවාවී අරමුදල් එකතු කරන බව අනාවරණය වී ඇත. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ ඇමැතිව සිටියදී මෙම කොටි හිතවාදී සංවිධානවල තහනම ඉවත් කර ඇති අතර මෙම අරමුදල් එකතු කිරීම බි‍්‍රතාන්‍යයේ සිට ආරම්භ කර ඇත.

ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ ස්ටර්ලින් පවුම් 50 සිට 100 බැගින් එකතු කිරීමට කොටි හිතවාදී සංවිධාන කි‍්‍රයා කර ඇති බවයි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More