දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවෙන් බේරාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මුදල් බෙදාදීම ආරම්භ වී තිබෙන බවත් කොළඹ කිංස්බරි හෝටලයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු විසින් එක්සත් ජාතික පක්ෂයේම පාර්ලිමේන්තු මනත්‍රිවරයෙකුට මුදල් පාර්සලයක් ලබාදී තිබෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා කැබිනට් අමාත්‍යවරයෙකු බවත් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගන්නේ තමාට ඉදිරිපිට පිහිටි ආණ්ඩු පක්ෂයේ ආසන පේලියේ 4වැනි ආසනයේ බවත් එම මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ අවස්ථාවේදී මැති සබය තුළ සිටින බවත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More