ව්‍යාපාරික පුවත්

කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා ඇති ලොව එක් එක් රටවල ගුවන් තොටුපොළවල් විවෘත කරන දිනයන් මේ වනවිට ප්‍රකාශයට පත් කොට තිබේ.

වයිරසය පැතිර යාමත් සමග සෑම රටක්ම පාහේ හුදකලා කෙරුණු අතර එහි ප්‍රතිපලයක් ලෙස ගුවන්තොටුපොළවල් වසා දැමීම සිදුවිය.

කෙසේවෙතත් මාස 2කට පමණ පසු ඇතැම් රටවල් සිය ගුවන්තෛාටුපොළවල් විවෘත කරන දිනයන් මෙසේය.

  1. Lebanon- July 15, 2020
  2. Bahrain-June 10, 2020
  3. Qatar – June 10, 2020
  4. Jordan – July 15, 2020
  5. Iraq- (Air Corridor) August 1, 2020
  6. Iran -August 1
  7. Egypt-August 1
  8. Saudi Arabia – August 1, 2020
  9. Tunisia – August 1
  10. sweat Baghdad- first of August month
  11. Japan -June 15, 2020
  12. Northern Macedonia – June 15, 2020
  13. Lithuania- June 15, 2020
  14. Hungary – June 15, 2020
  15. Poland -June 15, 2020
  16. Romania – June 15, 2020
  17. Serbia 🇷🇸 June 15, 2020
  18. Netherlands – June 20, 2020
  19. Kazakhstan – June 20, 2020
  20. Albania – June 22, 2020
  21. Bosnia and Herzegovina – June 22, 2020
  22. Denmark – June 22, 2020
  23. Estonia – June 22, 2020
  24. Finland – June 22, 2020
  25. South Korea- June 22, 2020
  26. Ireland – June 22, 2020
  27. Kyrgyzstan – June 22, 2020
  28. Latvia – June 22, 2020
  29. Norway – June 22, 2020
  30. Slovakia – June 22, 2020
  31. Australia -July 1, 2020
  32. Belgium -July 1, 2020
  33. Belarus – July 1, 2020
  34. China – (Beijing only) July 1, 2020
  35. Sweden – July 1, 2020
  36. Canada- July 1, 2020
  37. Colombia- July 1, 2020
  38. Kosovo- July 1, 2020
  39. Malaysia – July 1, 2020
  40. Moldova – July 1, 2020
  41. Uzbekistan- July 1, 2020
  42. Republic of Taiwan – July 1, 2020
  43. Turkmenistan – July 1, 2020
  44. Ukraine – July 1, 2020
  45. Indonesia – July 10, 2020
  46. India – July 10, 2020
  47. Pakistan – July 10, 2020
  48. Algeria – July 15, 2020
  49. Morocco – July 15, 2020
  50. Philippines – July 15, 2020
  51. South Africa – July 15, 2020
  52. Georgia -(only for Georgia City) July 15, 2020
  53. UK – July 15, 2020
  54. Kuwait – July 15, 2020
  55. Libya – July 15, 2020
  56. Cyprus (Turkish side) June 1, 2020
  57. Russia – July 15, 2020
  58. Bulgaria – June 10, 2020
  59. Brazil- August 1
  60. Armenia – August 1, 2020
  61. France – August 1
  62. Greece -June 10, 2020
  63. Germany – June 15, 2020
  64. Spain – August 1
  65. Italy-August 1
  66. Austria – June 15, 2020
  67. Azerbaijan – June 15, 2020
  68. Czech Republic- June 15, 2020
  69. USA – September 1, 20
  70. Switzerland – June 15, 2020
  71. -UAE first flight to Beirut airport on 1 / 7

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More