අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වික්‍රමිංහ මහතා ගෙදර යැවීමට නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් ඇතිකිරීමට බව පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් පසුව අප්‍රේල් 04 වැනිදායින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් විපක්ෂයෙන් අසුන්ගන්නා බවත් ඉන්පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ප්රබලවන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...