අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ඇමති රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ඇමති රාජිත සේනාරත්න මහතා ප්‍රසිද්ධියේ සදහන් කරමින් ඇත්තේ විශ්වාස භංග යෝනාව පරාජය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරි කාලයද ආණ්ඩු කරන බවයි.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සදහන් කරමින් සිටින්නේ පක්ෂය ඉදිරියට ගෙනි යාමට නම් නායකත්වය ඇතුළු සියළු ඉහල තනතුරු වෙනස් විය යුතු බවයි.
ඒ අනුව විශ්වාස භංගයට පක්ෂව කටයුතු කිරීමට චතුර සේනාරත්න කටයුතු කරද්දී ඇමති රාජිත ඊට විරෝධය පෑම හේතුවෙන් මෙම ආරෝව හටගෙන ඇත.
දෙදෙනා අතර ඇති වූ උනුසුම් වචන හුවමාරුවකින් පසු දෙදෙනා අතර කතා බහ පවා අඩු කර සිටින බවද වාර්තා වෙයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...