නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වීමේ සිද්ධියට එරෙහිව ඇමරිකාව පුරා පැතිරෙන විරෝධතාවලට සහය දක්වමින් ලොව රටවල් රැසක විරෝධතා ආරම්භ වී තිබේ.
එංගලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළ්ර ප්‍රධාන පෙළේ රටවල් රැසක මෙලෙස විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, ඇමරිකාව පුරා අද 7 වන දිනටත් සිදු කරන මෙම විරෝධතා නිසා නිව්යෝක් ප්‍රාන්තයට පනවා තිබූ ඇඳිරි නීතිය මේ මස 7 වන දා දක්වා දිර්ඝ කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සොහොයුරා විරෝධතා වලට එක්වෙමින් කියා සිටියේ මෙම ඝාතනයට සාධාරණය ඉෂ්ඨ කළ හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන් නොව ඉදිරි ජනාධිපතිවරණයේදී බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...