ඉතිහාසයේ කිසි දිනක නොවූ ආකාරයට කහ කුඩු කිලෝවක මිල රුපියල් තුන්දහස දක්වා ඉහළ නැග ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.
කොවිඩ් 19 වෛසරය මෙරට ව්‍යාප්තිය ආරම්භයත් සමඟ විෂබීජ නාශකයක් ලෙස බොහෝ පිරිසක් කහකුඩු භාවිතයට ගැනීමත් සමඟ ඉල්ලුම ඉහළ යෑමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක දැනට මාස දෙකක පමණ සිට උග්‍ර කහ හිඟයක් පැවති බව පාරිභෝගිකයෝ කියති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...