අපේ‍්‍රල් මස බිල වැඩි වීමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දීමට සැලසුම් කර තිබේ.
ජුනි මස විදුලි බිලෙහි අඩු වීමක්ද සිදුවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණි.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති අතුළ ද සිල්වා පෙන්වා දුන්නේ ජුනි මාසයේ බිල්පතේ ඇති සහනයත් සමග පාරිභෝගිකයාට වැඩි වූ බිල්පතේ ගැටලුව විසඳා ගැනීමට අවස්ථාව ලැබෙන බවය.
රට සාමාන්‍ය තත්ත්වයකට පත්වන තුරු විදුලි විසන්ධි කිරීම් නොකරන බවද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...