ප්‍රංශයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150,000 ක් ඉක්මවා ගියද, මරණ සංඛ්‍යාව 30,000 ක් ඉක්මවා ගියද එරට මහ මැතිවරණය ජූනි 28 දින පැවැත්වීමට තීරණය වී ඇත.
ඒ පිළිබඳව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලංකා ලීඩ් වෙත සඳහන් කළේ එරටේ මැතිවරණ කොමිසමක් නොමැති වීම සහ කල් ඉකුත් වූ කොමසාරිස්වරුන් නොමැති නිසා එසේ කළ හැකි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...