එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් එක්ව ගමනක් යාමට අසීරු බව ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.
එහි නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාප නායකත්වය සමග පසුගිය සති තුනක පමණ කාලයේදී සිදු කල සාච්චාවලදී ඇති වූ ගැටළු අනුව මෙසේ තේරුම් ගිය බවද ඇමතිවරයා සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණයේදී එජාපය සමග රක්ව තරග කලද පසුව සිදු කල රැුවටීම නිසා ඔවුන් සමග තව දුරටත් ගමන් කිරීම ගැටළු සහගත යයිද ඔහු සදහන් කරයි.
මේ තත්වය මත දේශපාලන වශයෙන් ප‍්‍රතිචාර දැක්වීමට බිය නොවන බවත් ඔහු කියා සිටියේ එම පක්‍ෂ සාමාජිකයන් පිරිසක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...