අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහාය දෙන බවට පොරොන්දු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව 1970 දශකයේ සිරිමා රජයට සමාන බව පැවසූ මන්ත්‍රීවරයා රටේ ජනතාව දිනෙන් දිනම අසහනයට පත් වෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා මිනිසකුගේ දුක වේදනාව නොහඳුනන චරිතයක් බවද පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...