පොල් හා තැඹිලි අපනයනය ඉහළ නැංවීම තුලින් උපයනු ලබන ආදායම රුපියල් බිලියනය දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.
පොල් වතුර සඳහා “ISO තත්ත්ව සහතිකයද” හිමිව අතර එමඟින් පොල් හා තැඹිලි අපනයනය කිරීමට මෙරට ව්‍යසායකයින්ට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත වික්‍රමසිංහ මහතා පවසයි.
මේ ඒ පිළිබඳව “අද දෙරණ” සැකසු වාර්තාවක්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...