විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මත භේදයකට ලක් වු දේවස්ථානයට ගමන් කිරිමට එක්වීම පිළිබඳ එරට ඉහළම හමුදා නිලධාරියා සමාව ඉල්ලා තිබේ.

අමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මාර්ක් මිලේ ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා සමඟ එම ගමනට එක්වීම දේශපාලනය සමඟ හමුදා මැදිහත් වීමක් පෙනී යන බවයි.

තමා එම ගමන යායුතු නොවු බව සඳහන් කළ හමුදා ප්‍රධානීයා ඉන් පාඩම් උගත් බව සඳහන් කර තිබේ.

කළු ජාතිකයෙකුගෙ ඝාතනයට විරෝධය පළකරමින් එක් වු පිරිස් පසුගිය ජුනි 01 වනදා ධවල මන්දිරය ආසන්නයේ පිහිටි දේවස්ථානයකට හානී සිදුකර තිබුණි.

පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More