මේ වනවිට අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැකි තරමට ඉහළ බවට මගීන් විසින් තමන්ට පැමිණිළි කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
පසුගියදා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා අධි සුඛෝපභෝගි බස් රථවල අය කරන ගාස්තු එතරම් ඉහළ මට්ටමක පැවැතීම සාධාරණද? යන්න පිළිබඳව සොයා බලා මගීන්ට කිසියම් සහනයක් ලබා දීමට හැකියාවක් ඇද්ද යන්න පිලිබඳ සොයා ඊට අදාල නිර්දේශ තමන්ට ලබා දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...