දේශීය පුවත්

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 43 ක පවුල් එක්ලක්ෂ තිස්හතරදහස් හතලිස් අටකට අයත් පුද්ගලයෝ හාරලක්ෂ තිස්හයදහස් තුන්සිය හතළිහක් පීඩාවට පත්ව සිටිති.

මේ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,648 කට අයත් පුද්ගලයන් 216,670ක් කුරුණැගල දිස්ත්‍රික්කයේ පවුල් 34, 716 කට අයත් පුද්ගලයන් 108,077 ක් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල 24,254කට අයත් පුද්ගලයන් 83,163ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 3,622කට අයත් පුද්ගලයන් 10, 997ක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 215 කට අයත් පුද්ගලයන් 1856 ක් වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 1159 කට අයත් පුද්ගලයන් 4557 ක් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 5 කට අයත් පුද්ගලයන් 25 ක් මුලතිවු දිස්ත්‍රික්කයේ පවුල් 3179 කට අයත් පුද්ගලයන් 10005ක් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 215 කට අයත් පුද්ගලයන් 1856ක් පීඩාවට පත්ව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More