ලන්ඩන් නගරයේ පොලිසිය හා ගැටුම් ඇතිකරගත් සිය දෙනකු අත්අඩංගුවට පත්වී තිබේ.
ලන්ඩනයේ නගරයේ ජාතිවාදී උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බව එරට අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.
මේ උද්ඝෝෂණ සිදුකර ඇත්තේ සුදු ජාතිකවාදීන් විසිනි. ඔවුන් පවසන්නේ තම විරුවනට අයත් ලන්ඩනයේ ප්‍රතිමා රැුකගත යුතු බවයි.
මේ අතර ඇමෙරිකානු කළු ජාතිකයාගේ මරණයට එරෙහිව වෙනම උද්ඝෝෂණයක් ද පැවත්වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...