ගංවතුර සහනාධාර වශයෙන් ශ්‍රී ලංකා රජයට පාකිස්තානයෙන් ලැබුණු සහල් මෙට්‍රික්ටොන් දස දහසක් (10,000) වරාය අංක 6 දරණ ගුදමේ තවමත් රඳවාගෙන සිටින්නේ කාගේ වුවමනාවකටදැයි කියා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි මහින්ද යාපා අබයවර්ධන මහතා ප්‍රකාශ කළේ ගංවතුරින් විපතටපත් ජනතාවට බෙදාහරින්නේනොමැතිව මෙම සහල් තොගය නරක්වනතුරු රඳවාගෙන තැබීම ඉතා කණගාටුදායක කරුණක් බවයි.
මෙම සහල් තොගය නරක්වූ පසුව සත්ව ආහාර සඳහා අඩුමිලට විකුණාදැමීම සඳහා බෙදාහරින්නන් නොමැතිව මෙසේ රදවාගෙන තිබෙන බවත් මේ සම්බන්ධයෙන් රජය වහාම අවධානය යොමුකළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාහ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...