පෙබරවාරි 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමකට ලක් කිරීමට නියමිත විශ්වාෂ භංග යෝජනාවට පක්ෂ නොවීමට ජාතික හෙල උරුමය තීරණය කර ඇත.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇමති පාටලී චම්පික රණවක කොළඹදී පැවති මාද්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේ එක කරුණක් හැර සෙසු කරුණු සියල්ල ඇත්තේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් වන අතර ඇමති චම්පික රණවක සිටින්නේද බැදුම්කර මගඩියේ වරදකරුවන්ට දඬුවම් දිය යුතුය යන ස්ථාවරයේය.
ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුව තුල මන්ත්‍රි ආසන දෙකක් නියෝජනය කරන අතර අතුරලියේ රතන හිමියන් කටයුතු කරන්නේ ජාතික හෙල උරුමයේ මන්ත්‍රීවරයෙකු ලෙස නොවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...