ව්‍යාපාරික පුවත්

රත්රන් ගිනි ගණන්

June 18, 2020 7:00 am | Lanka Lead News

මෙරට වෙළෙඳපොළේ රත්තරන් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ වනවිට රන් පවුමක මිල රුපියල් 83,000 ත් 84,000 ත් අතර වේ.

මේ මිල රන් භාණ්ඩ නිපදවීමේ ගාස්තු සමග එක්වූ විට නිමි රන් භාණ්ඩවල පවුමක මිල රුපියල් අනූදහසත් ලක්ෂයත් අතර වේ.

කොරෝනා වසංගතයට පෙර රන් පවුමක මිල රුපියල් හැත්තෑදහසක් පමණ විය. මේ අතර ලෝක වෙළඳපොළේ රන් මිල ද ඉහළ ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More