එල්ටීටීඊ යුද ගැටුම් පැවති සමයේදී මෙරට ජනාධිපතිවරුන් විසින් භාවිත කරන ලද වෙඩි නොවදින අධික මිලකින් යුතු මෝටර් රථ හා ජීප් 8 ක් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදේ ගිල්වා දැමූ බව නාවුක හමුදාව කියයි.
ඒත් සමගම කොටි සංවිධානයට ආයුද ප්‍රවාහනය කල කේපීට අයත් ‘වෙලින්’ නම් නෞකාවද ගිල්වා විනාශ කර දමා ඇත.
විනාශ කිරීම පෙර මේවායේ තිබූ සන්නිවේදන උපකරණ ආදී වටිනා කොටස් ගලවා ඉවත් කර ඇති බවද නාවුක හමුදාව කියයි.
මේ ආකාරයේ වාහන 25ක් පමණ ගිල්වා දැමීමට සූදානම් කර ඇති අතර ඊයේ දිනයේ ගිල්වා දමා ඇත්තේ 08ක් පමණි.
මෙසේ කිරීමට හේතු වී ඇත්තේ මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් අපරාධ කල්ලි අතට පත් වීමේ ඉඩක් තිබූ නිසාය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...