අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට දෙපාරක් සිතන්නට දෙයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ලබන 4 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත යුතු ස්ථාවරය සක්සුදක් සේ පැහැදිලි බව කී ඇමති ප්‍රේමජයන්ත මහතා මේ අවස්ථාවේදී ජනතා හිතවාදී ලෙස තීන්දුවක් නොගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මනත්‍රිවරයෙකුට ගමට යන්නට නොහැකිවන බවද කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...