අගෝස්තු මාසය දක්වා මාස තුනක කාලයකට රජය විසින් ගෙවිය යුතු ඇති ණය හා පොලී ගෙවීම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය බැංකු තුනකින් මෙම ණය මුදල ලබා ගැනීමට නියමිතය.
මෙම මාස තුනක කාලයට ණය ගෙවීමට ඇමරිකානු ඩොලර් මිලියන 990ක් හා පොලී ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 290 ක් වශයෙන් මිලියන 1280 ක මුදලක් අවශ්‍ය වී ඇත.
ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉදිරියටම යන බැංකු මගින් සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගෙන මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...