පසුගිය රජය සමයේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායිහිදී එරට බලධාරීන් විසින් නැවත වතාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රි ලංකා පොලීසිය විසින් එරට රජය වෙත ලබා දුන් තොරතුරු මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.
මිග් යානා මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අධිකරණයේ ගොනුකර ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට වරෙන්තු නිකුත් කර තිබේ.
පසුගිය පෙබරවාරි 4 වැනිදා උදයංග වීරතුංග ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මුදා හරිනු ලැබුවේ රටින් පිටවීමට අවසර නොදෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...