සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අතර ඇතිවූ වාග් හුවමාරුව හේතුවෙන් අද (27) දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ග්ලයිෆොසේට් වලට පනවා තිබෙන තහනම ඉවත්කිරීමේ අවශයතාවය නවීන් දිසානායක අමාත්‍යවරයා දිගින් දිගටම පෙන්වා දී ඇති අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාහ කර ඇත්තේ ග්ලයිෆොසේට් තහනම බොහෝ රටවල ක්‍රියාත්මක වන බවයි. මෙම වාදය හේතුවෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම උණුසුම්වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...