එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම ජනතා නියෝජිතයින්ට අප්‍රේල් 6 වෙනිදා දක්වා විදෙස් ගමන් යාමෙන් වළකින ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදේස ලබාදී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ දේශපාලඥයෙකු Lanka Lead News වෙ ප්‍රකාශ කළේය.
මේ වන විට විදේශගතවී සිටිනපාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සියළුම ජනතා නියෝජිතයින්ට අප්‍රේල් 01 වනදා වන විට අනිවාරයෙන්ම යලි මෙරටට පැමිණෙන ලෙසට දැනුම් දී ඇතැයිද එම දේශපාලඥයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...