ව්‍යාපාරික පුවත්

පී. සී. ආර්. පරීක්ෂණ සඳහා පමණක් රජය මේ වන විට රුපියල් කෝටි හැටපහකට වැඩි මුදලක් වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය “දිනමිණ” ට ඊයේ (25) පැවසුවාය.

මෙරට තුළ මේ වන විට පී. සී. ආර්. පරීක්ෂණ ලක්ෂය ඉක්මවා සිදු කර ඇති බවත්, එම පරීක්ෂණ ඉතා සාර්ථකව සිදුකළ බවත් ඇය අවධාරණය කළාය.

කොරෝනා ‍වංසගතය හඳුනාගැනීම සඳහා ලොව භාවිතා කරන සාර්ථකම ක්‍රමය මෙය වන බවත් ශ්‍රී ලංකාව තුළදී එක් පුද්ගලයකුට මෙම පරීක්ෂණ සිදුකිරීම සඳහා රුපියල් හයදහස් පන්සීයක පමණ මුදලක් වැය වන බවත් වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More