බදුල්ල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පිහිටුවා තිබේ.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් බදුල්ල මහ නගර සභාව ජයගනු ලැබුවේ මන්ත්‍රී ධුර 09ක් ලබා ගනිමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 08ක්, එක්සත් ජනතා නිදහස් සන්දානය මන්ත්‍රී ධුර 05ක් හා ජවිපෙ මන්ත්‍රී ධුර 03ක් ලෙස සභාවේ සංයුතිය වෙයි.
නව නගරාධිපතිවරයෙකු තෝරා ගැනීමට පැවති ඡුන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයගනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...