අග්‍රාමාත්‍යවරයාගේ යටතේ තිබු ශ්‍රී ලංකා මහ බැංකුව යළිත් මුදල් අමාත්‍යංශය වෙත පවරා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රක් මඟින් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට පවරා ඇත. අග්‍රාමාත්‍යවරයාගේ යටතේ තිබු සුරැකුම්පත් හා විනිමය කොමිසම ද යළිත් මුදල් අමාත්‍යංශය වෙත පවරා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...