විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පිරිසක් සුදානම්වන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම පිරිස 29 වෙනිදා සවස 4.00ට අරලියගහ මන්දිරයට ගොස් මේ බව දැනුම් දීමට නියමිතයි ඊට අමතරව මෙම අර්බුදයෙන් මිදීම සඳහා අගමැතිවෙත යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු Lanka Lead News වෙත ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...