ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම ආදායම් වර්ගීකරණ වාර්තාවෙන් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක තත්වයේ සිට පහළ මැදි ආදායම් ලබන රටක් දක්වා පහළ දමා තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4060ක් ලෙස පැවති නමුත් මේ වසරේදී එය 4020ක් දක්වා පහළ වැටී ඇති බවයි ලෝක බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
මෙලෙස ආදායම් වර්ගීකරණය අනුව පහළ දමා ඇති අනෙකුත් රටවල් වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...