අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව අප්‍රේල් 4දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට එදින ඉදිරිපත් කරනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
එම යෝජනාව ස්ථිර කිරීම බොහෝ දුරට හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට ඉඩ තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ ජේයෂ්ඨයකු සඳහන් කළේය.
විනාඩි 120 සිට ඉහළ කාලයක් මෙම විශ්වාසභංග යෝජනාවේ විවාදය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට ලැබී තිබෙන බවද එම ජේයෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...