දේශීය පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට නැවතත් වීශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (GSP) ලබාදීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. මෙය පසුගිය දෙසැම්බර් මස 31 දා අවසන් වූ අතර ඇමෙරිකානු ජනපතිවරයා 2018 වසරේදී එය දීර්ඝ නොකිරීමට කලින් තීරණය කළේය.

කෙසේ වෙතත් පසුගිය 23 දා ඇමෙරිකානු ජනපතිවරයා අත්සන් කළ අයවැය හරහා ශ්‍රී ලංකාව අතුළු රටවල් කිහිපයකට නැවතත් මෙම වරණීය තීරුබදු සහනය ලැබී ඇත. එය 2020/12/31දා වලංගු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More