විදේශ පුවත්

ඉන්දියාවේ ශංකර් නමැති පුද්ගලයෙක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඩොලර් 4,000 ක මුදලක් ගෙවා රත්‍රං මුව ආවරණයක් සකසාගෙන තිබේ.

ග්‍රෑම් 60ක බරින් යුක්ත වන මෙය සෑදීමට දින අටක් ගතව තිබුණි.

“මාධ්‍ය වාර්තාකරුවෙක් සිල්වර් ආලේපිත මුව ආවරණයක් පැළදගෙන හිටියා.එය දැක්කට පස්සේ මට හිතුනා රත්තරනින් මුව ආවරණයක් හදා ගන්න.මම කොහොමත් රත්තරන් වලට හරි කැමතියි..මම දන්නේ නැහැ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න මේ මුව ආවරණය හේතුවක් වෙයිද කියලා..කොහොම නමුත් මම එයට කැමතියි.කුඩා සිදුරු ඇති නිසා මට හුස්ම ගැනීමට උපකාරවෙනවා ” යනුවෙන් ශංකර් මාධ්‍ය වෙත පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More