එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව දන්වා ඇති බව වාර්තා වේ. මෙම ඉල්ලා අස්වීම ජූලි මාසයේ සිට බලාත්මක වෙයි.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධව ද්වීපාර්ශවික නීති සම්පාදකයන්,වෛද්‍ය සංගම් ,නීතීඥ සංවිධාන සහ විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයන්ගෙන් විවේචන එල්ල වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...