තමිල්නාඩුවේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව ඊයේ (09දා) වනවිට 10,5,000 ක් ඉක්මවා ඇති අතර ඉන් ශ්‍රී ලංකාවේ උතුරුකරය වෙත කොරෝනා අවදානමක් මතු වී ඇත.
තමිල්නාඩු ධීවර බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් පලවා හැරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තැබීමේ පිළිවෙත දියත් කර තිබේ.
දිනකට තමිල්නාඩු ධීවර බෝට්ටු 600 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළුවන බව හෙළි වී ඇත.
තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු පොලිසියට භාරදීමෙන් පොලිසියද දින 21 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක්විය යුතු යැයි උපදෙස් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග කීවේය.
ඊයේ (9දා) වන විට තමිල්නාඩුව තුළ කොරෝනා රෝගය වැළඳී මියගිය සංඛ්‍යාව 1321 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...