ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට යළිත් ඉංග්‍රිසි බසින් වරෙන්තුවක් නිකුත්කර තිබේ. රතු වරෙන්තුවකින් ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(29) දින අධිකරණයට දැනුම්දී ඇත.
මීට අමතරව ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර වංචාවට චොදනාවට ලක්ව තිබෙන අර්ජුන ඇලෝසියස් හා කසුන් පලිසේන යන මහත්වරුන් අප්‍රේල් 12වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...