විදේශ පුවත්

අමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සියයට 40ක් පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ දත්ත සම්බන්ධයෙන් සිදු කළ විශ්ලේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම රෝගී තත්ත්වය පෙන්නුම් කිරීමට පෙර ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වාදෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More