අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට සහාය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා අද (30) දින පැවති මාධය හමුවකදී ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවට තොරතුරු වාර්තාවන බවයි. යහපාලන ආණ්ඩුව බිදදැමීමට ජනාධිපතිතුමාට අවශ්‍යතාවක් නොමැති බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...