කොරෝනා වසංගතයට වඩා භයානක රෝගයක් කසකස්තාන් රාජ්‍යයේ පැතිරෙන බව චීන නිලධාරීහු ඊයේ අනතුරු අඟවා ඇත. මෙම නාඳුනන රෝගයට 32000 ක් ගොදුරුවී ඇති අතර 1772 ක් මියගොස් තිබේ.
මියයන සංඛ්‍යාව කොරෝනාවලට වඩා වැඩි බව කසකස්තානයේ චීන තානාපති කාර්යාල නිලධාරීහු පැවසූහ.
මෙතෙක් මේ වනතුරු වෛරසය හඳුනාගෙන නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...