අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අප්‍රේල් 04 වැනි දින නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මූලාසනයට පැමිණියහොත් ඊට ආණ්ඩු පක්ෂය විරෝධය පළකිරීමට සුදානම්න් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වශයෙන් තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සිටි අවස්ථාවකදී එස්. බී. දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍යවරයා විවේචනය කළ බවත් එවැනි සිථානයක නියෝජ්‍ය කතානායකවරයා සිටීම සුදුසු නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ මතයවී තිබෙන බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සාකච්ඡා කර ඇති අතර ඔවුන් තීරණයකර ඇත්තේ මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට විරෝධය පළකිරීමටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...