අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී විපක්ෂ නාය ආර්. සමිබන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියම භූමිකාව ඉටුකරනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කරති පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය නියෝජනය කිරීමේදී සම්බන්ධන් මහතා ක්‍රියාකළ යුත්තේ උතුරු නැගෙනහිර ජනතාවගේ පමණක් නියෝජිතයෙකු ලෙස නොව රටේම ජනතාව වෙනුවෙන් විපක්ෂය නියෝජනය කිරීම වියයුතු බවද රතන හිමියෝ අවධාරණය කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...