විදේශ පුවත්

එෆ් බී අයි නියෝජිතයන් චිකාගෝ ප්‍රාන්තයේ සිදුකරන ව්‍යවස්ථා විරෝධී කටයුතු සම්බන්ධයෙන්  පොලිසියට වහාම පැමිණිලි කරන ලෙස චිකාගෝ නගරාධිපතිනි ලෝරි ලයිට්ෆූට් මැතිණිය චිකාගෝ වැසියන්ගෙන් ඉල්ලා සිටී.

ඊයේ(22) චිකාගෝ නුවරදී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අතර තුර ලෝරි ලයිට්ෆූට් මැතිණිය ප්‍රකාශ කර සිටියේ ” චිකාගෝ වැසියන් යම් කිසි නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියාවක් දුටුවහොත් වහාම පොලිසියට හෝ සමාජ සේවා ආයතන වලට දුරකතන ඇමතුමක් ලබා දිය යුතුයි.” යනුවෙනි.

දේශපාලන විශ්ලේශකයන්ට අනුව පාලක රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර හට ගෙන තිබෙන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එෆ්බීඅයි නියෝජිතයන් චිකාගෝ නගරය ආශ්‍රිත ප්‍රදේශයට යවා ඇත.

 

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More